Home Properties Gampaha #PROP-100
Back to Catalog Ref: #PROP-100
​🏡 කිරිල්ලවල - ඉඳිගහමුලින් වටිනා නිවසක් විකිණීමට 🏡
For Sale 100% Legally Verified
Published: 2 hours • Nov 27, 2026

​🏡 කිරිල්ලවල - ඉඳිගහමුලින් වටිනා නිවසක් විකිණීමට 🏡

Idigahamula, Kirillawala, Gampaha

Expected Price
LKR 30,000,000
Total Price
Type House
Extent / Size 15 Perches

Property Specifications & Attributes

Land Extent 15 Perches
Property Type House
Purpose For Sale
District Gampaha
City / Town Kirillawala
Listing Status Verified / Active

Property Overview & Infrastructure

​🏡 කිරිල්ලවල - ඉඳිගහමුලින් වටිනා නිවසක් විකිණීමට 🏡 ​නිස්කලංක, වැදගත් වටපිටාවක පිහිටි, සියලු පහසුකම් සහිත මෙම නිවස ඉක්මනින් විකිණීමට ඇත. ​📍 ස්ථානය: කිරිල්ලවල (ඉඳිගහමුල) 📏 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 15 ​නිවසේ විස්තර: ​🛏️ නිදන කාමර 04 ​🚿 නාන කාමර 01 ​🚗 එකවර වාහන 03ක් නැවැත්වීමේ පහසුකම ​📜 නිරවුල් සින්නක්කර ඔප්පු ​පිවිසුම් මාර්ග සහ විශේෂතා: ​🛣️ නුවර පාරට (Kandy Road) මීටර් 200 යි ​🏎️ අධිවේගී මාර්ග පිවිසුමට (Highway Entrance) මිනිත්තු 05 යි ​🛤️ නිවසට පිවිසීමට අඩි 15ක පුළුල් මාර්ගය ​🍀 නිදහස්, වැදගත් වටපිටාවක් සහ ස්වභාවික ආපදාවලින් තොර ආරක්ෂිත ප්‍රදේශයකි. ​💰 මිල: රු. ලක්ෂ 300 (මිල ගණන් සාකච්ඡා කරගත හැක) ​📞 වැඩි විස්තර සඳහා අමතන්න: 071 465 9253 / 074 368 9227
Official Inquiries

Viraj

Ref: #PROP-100
100% Legal Title Guarantee

Every deed in our portfolio is reviewed by experienced conveyancing attorneys before publication.

Share Listing

Earn interest
Nearby Properties

Related Properties in Kirillawala, Gampaha

View all in Gampaha