Back to Catalog Ref: #PROP-42
අතුරුගිරිය නගරයට ආසන්නව
For Rent 100% Legally Verified
Published: 1 mo 17 days • Oct 09, 2026

අතුරුගිරිය නගරයට ආසන්නව

Gajaba road, Athurugiriya, Colombo

Expected Price
LKR 70,000
Total Price
Type House
Extent / Size 800 Sq. Ft

Property Specifications & Attributes

Land Extent 800 Sq. Ft
Property Type House
Purpose For Rent
District Colombo
City / Town Athurugiriya
Listing Status Verified / Active

Property Overview & Infrastructure

* අතුරුගිරිය නගරයට ආසන්නයේ, ගජබා මාවතේ * ඉඩපහසුකම් ඇති නිදන කාමර 2ක්, නානකාමරයක්, කෑම කාමරය සහ වැරැන්ඩා 2ක් ඇත. ගේ ඇතුළ සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත. ​විශේෂතා: වෙනම පිවිසුම් ගේට්ටුවක්, වාහන 2ක් නැවැත්වීමට පාර්කින් පහසුකම්, සියලු කාමරවලට සිවිලිං ගසා ඇත. ​උපකරණ: කාමර වල සීලිං ෆෑන්, රෙදි සෝදන යන්ත්‍රයක් සහ ශීතකරණයක් සහිතයි. ​මාසික කුලිය: රු. 70,000/- (මිල ගණන් සාකච්ඡා කරගත හැක). ​සමීප බස් මාර්ග: *​190 - ගොඩගම - පිටකොටුව *​138/4 - අතුරුගිරිය කොට්ටාව හරහා පිටකොටුව *​697 - කඩුවෙල - හෝමාගම
Official Inquiries

H M P Herath

Ref: #PROP-42
100% Legal Title Guarantee

Every deed in our portfolio is reviewed by experienced conveyancing attorneys before publication.

Share Listing

Earn interest
Nearby Properties

Related Properties in Athurugiriya, Colombo

View all in Colombo