Back to Catalog Ref: #PROP-61
සුන්දර වෙල් යායකට මායිම්ව නිවසක් විකිණීමට
For Sale 100% Legally Verified
Published: 21 days • Nov 04, 2026

සුන්දර වෙල් යායකට මායිම්ව නිවසක් විකිණීමට

වටරැක, Meegoda, Colombo

Expected Price
LKR 13,500,000
Total Price
Type House
Extent / Size 13.1 Perches

Property Specifications & Attributes

Land Extent 13.1 Perches
Property Type House
Purpose For Sale
District Colombo
City / Town Meegoda
Listing Status Verified / Active

Property Overview & Infrastructure

🏠 මීගොඩ, වටරැක - සුන්දර වෙල් යායකට මායිම්ව පර්චස් 13.1ක අංගසම්පූර්ණ නිවසක් ඉක්මනින් විකිණීමට! ​නිදහස්, නිස්කලංක සහ ස්වාභාවික පරිසරයක පිහිටි සියලු පහසුකම්වලින් සමන්විත මෙම අගනා නිවස වහාම විකිණීමට ඇත. ​✨ නිවසේ විශේෂාංග: ​ඉඩම: පර්චස් 13.1යි (සුන්දර වෙල් යායකට මායිම්ව) ​නිදන කාමර: 3යි ​නාන කාමර (Bathrooms): 2යි ​නිමාව: ටයිල් කර සිවිලිම් ගසා ඇත ​කුස්සිය: පැන්ට්‍රි කබඩ් සහිතයි ​ආරක්ෂාව: වටතාප්ප යොදා ගේට්ටුව සවි කර ඇත ​ජල පහසුකම්: පිරිසිදු ලිං ජලය ​මාර්ගය: අඩි 20 පුළුල් මාර්ගය (බස් පාරට මීටර් 400යි) ​ලියකියවිලි: අනුමත සැලසුම් සහ COC සහතිකය ඇතුළු සියලු ලියකියවිලි සම්පූර්ණයි ​💰 මිල: ලක්ෂ 135/= යි (මිල ගණන් සාකච්ඡා කරගත හැක). ​📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: ​077 584 4444 ​077 594 4444 ​077 604 4444 ​🏢 තිරසර Homes and Lands
Official Inquiries

තිරසර Homes and Lands

Ref: #PROP-61
100% Legal Title Guarantee

Every deed in our portfolio is reviewed by experienced conveyancing attorneys before publication.

Share Listing

Earn interest
Nearby Properties

Related Properties in Meegoda, Colombo

View all in Colombo