Back to Catalog Ref: #PROP-62
පාදුක්ක නිවස ඉක්මනින් විකිණීමට!
For Sale 100% Legally Verified
Published: 21 days • Nov 05, 2026

පාදුක්ක නිවස ඉක්මනින් විකිණීමට!

Kotigamgoda, Padukka, Colombo

Expected Price
LKR 9,700,000
Total Price
Type House
Extent / Size 30 Perches

Property Specifications & Attributes

Land Extent 30 Perches
Property Type House
Purpose For Sale
District Colombo
City / Town Padukka
Listing Status Verified / Active

Property Overview & Infrastructure

🏠 පාදුක්ක, කොටිගම්ගොඩ - වාණිජමය වටිනාකමකින් යුතු බෝග සහිත පර්චස් 30ක අගනා ඉඩම සහ නිවස ඉක්මනින් විකිණීමට! ​පලදාව ලබෙන වටිනා ගස් කොළන් රැසකින් සමන්විත, නිදහස් නිස්කලංක පරිසරයක පිහිටි මෙම අගනා ඉඩම සහ නිවස වහාම විකිණීමට ඇත. ​✨ විශේෂාංග: ​ඉඩම: හතරැස් හැඩයේ පර්චස් 30ක ඉඩම ​ගස් කොළන් (බෝග): කොස්, පොල්, දෙල්, අඹ, රම්බුටන් ඇතුළු වටිනා බෝග රැසක් ඇත ​නිවස: සුළු වැඩ කොටසක් නිම කිරීමට ඇත ​ජල පහසුකම්: පිරිසිදු ලිං ජලය ​ඔප්පු: සින්නක්කර පිරිසිදු ඔප්පු ​📍 ප්‍රධාන ස්ථානවලට ඇති දුර: ​පාදුක්ක - හොරණ බස් පාරට: මීටර් 500යි ​පානදුර - යාපනය / පානදුර - අනුරාධපුර බස් මාර්ගයට: මීටර් 500යි ​පාදුක්ක නගරයට: කි.මී. 4, මීටර් 300යි ​💰 මිල: ලක්ෂ 97/= යි (මිල ගණන් සාකච්ඡා කරගත හැක). ​📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: ​077 594 4444 ​077 604 4444 ​077 584 4444 ​🏢 තිරසර Homes and Lands
Official Inquiries

තිරසර Homes and Lands

Ref: #PROP-62
100% Legal Title Guarantee

Every deed in our portfolio is reviewed by experienced conveyancing attorneys before publication.

Share Listing

Earn interest
Nearby Properties

Related Properties in Padukka, Colombo

View all in Colombo