Back to Catalog Ref: #PROP-67
අක්කර 30ක ඉඩමක් විකිණීමට
For Sale 100% Legally Verified
Published: 19 days • Nov 06, 2026

අක්කර 30ක ඉඩමක් විකිණීමට

Yatadola Road, Welipenna, Kalutara

Expected Price
LKR 240,000,000
Total Price
Type Land
Extent / Size 30 Acres

Property Specifications & Attributes

Land Extent 30 Acres
Property Type Land
Purpose For Sale
District Kalutara
City / Town Welipenna
Listing Status Verified / Active

Property Overview & Infrastructure

මතුගම - වැලිපැන්න අගනා ආයෝජන අවස්ථාවක්! වැලිපැන්න සහ දොඩන්ගොඩ අධිවේගී මාර්ග පිවිසුම් දෙකට මැදිව අතිශය වටිනා ස්ථානයක පිහිටි, ස්වභාවික ආපදාවලින් තොර තැනිතලා අක්කර 30ක සින්නක්කර ඉඩමක් දැන් විකිණීමට ඇත. මෙම ඉඩමට පිටුපසින් ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් දෙකක් විසින් විශාල Solar Project දෙකක් ඉදිකරමින් පවතින බැවින්, අනාගත වටිනාකම තවදුරටත් ඉහළ යන ස්ථානයකි. ✅ කර්මාන්තශාලා සඳහා ✅ සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා ✅ නේවාසික සංකීර්ණ සඳහා ✅ විශාල ආයෝජන ව්‍යාපෘති සඳහා වඩාත් සුදුසුයි ✅අක්කරයක් ලක්ෂ 80 ✅තැනිතලා, කලුගල් නොමැති ඉඩමකි. බ්‍රෝකර් මහත්වරුන් හටද අප හා සම්බන්ධ විය හැක වැඩි විස්තර සදහා අමතන්න 0712909616
Official Inquiries

Akila Ishan

Ref: #PROP-67
100% Legal Title Guarantee

Every deed in our portfolio is reviewed by experienced conveyancing attorneys before publication.

Share Listing

Earn interest
Nearby Properties

Related Properties in Welipenna, Kalutara

View all in Kalutara